පිළිගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කැමැත්තෙන් යමක් භාර ගන්නවා ; සතුටින් අත්පත් කර ගන්නවා ; ලබා ගන්නවා.
2. (ඉල්ලීම් යෝජනා ආදිය) අනුමත කර සිටිනවා ; එකඟ බව පෙන්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vi. accede
2. v. accept
3. vt. accredit
4. v. acknowledge
5. v. admit
6. v. adopt
7. v. approbate
8. v. approve
9. vi. assent
10. v. assume
11. v. concede
12. vti. hold
13. vt. recognize
14. vt. take-in
15. vt. uphold
16. v. agnise
17. vt. take in