සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2797
පිළිගත් ව්යවහාරය
n. vogue
පිළිගත්තේ නැති
පිළිගන්නට සලසනවා
vt. put over
පිළිගන්නවා
1. vi. accede
2. v. accept
3. vt. accredit
4. v. acknowledge
5. v. admit
6. v. adopt
7. v. approbate
8. v. approve
9. vi. assent
10. v. assume
11. v. concede
12. vti. hold
13. vt. recognize
14. vt. take-in
15. vt. uphold
16. v. agnise
17. vt. take in
පිළිගන්නා
පිළිගන්වන
පිළිගන්වනවා
පිළිගැටුම
පිළිගැටෙන
Law. conflicting
පිළිගැන්ම
1. Law. acceptance
2. n. reception
3. recognition
පිළිගැන්වීම
1. Aes. dedication
2. n. presentation
පිළිගැන්වීමේ වාක්යය
n. inscription
පිළිගැනීම
1. Mng. acceptance
2. n. acceptation
3. n. accreditation
4. n. acknowledgement
5. n. acknowledgment
6. n. admission
7. n. adoption
8. n. approval
9. n. assent
10. n. concession
11. n. currency
12. entertain
13. n. position
14. n. recognition
පිළිගැනීම අත්හරිනවා
v. abnegate
පිළිගැනීමක් නැති
පිළිගැනීමක් නැති බව
පිළිගැනීමට ඉදිරිපත් කරනවා
vt. dish up
පිළිගැනීමේ උත්සවය
n. reception
පිළිගැනුම
1. n. acceptance
2. Log. recognition
පිළිගැනුම් නිලධාරියා
Soc. receptionist
පිළිගැමිය
Civ. tumbler
පිළිගෙවුම
පිළිණ
1. n. acceptance
2. Soc. parole
පිළිණ පත
Eco. bond