පිළිණ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පොරොන්දුව; ගිවිසීම/ පිළිගැනීම; එකඟවීම/ බාරය; ඇප වීම (පා. පටිඤ්ඤා සං. ප්‍රතිඥා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. acceptance
2. Soc. parole