සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2796
පිළිකුල් දනවන
පිළිකුල් දුනවන
පිළිකුල් වූ
පිළිකුල් සහගත
Soc. contemptible
පිළිකුල් සහගත කරන්නා
පිළිකුල් සහිත
1. a. abhorrent
2. a. nasty
3. a. nauseating
4. a. nauseous
පිළිකුලෙන් හැකිළෙනවා
v. blench
පිළිකුළ
1. n. abhorrence
2. n. abomination
3. n. aversion
පිළිකුළ ඇති කරන
a. sickening
පිළිකෙව් කරනවා
v. reject
පිළිකෙවි කරනවා
පිළිකෙවුම
Civ. refusal
පිළිගත යුතු සේ හැඟෙන
a. prima facie
පිළිගත හැකි
1. adj. acceptable
2. adj. acknowledgeable
3. a. admissable
4. adj. admissible
5. adj. admittable
6. a. satisfactory
7. a. unobjectionable
පිළිගත හැකි බව
1. Mat.n. admissibility
2. Law. authenticity
පිළිගතමනා
a. acceptable
පිළිගතහැකි බව
Soc. acceptability
පිළිගත්
1. a. accepted
2. adj. accredited
3. adj. admitted
4. a. confessed
5. Acc. established
6. a. prevalent
7. Soc. recognition
8. Law. recognized
9. a. reputed
10. a. standard
පිළිගත් ධර්මය
n. creed
පිළිගත් නීතිය
Acc. public law
පිළිගත් ප්රතිපත්තිය
n. tenet
පිළිගත් මත ආදියට පහර දෙන්නා
n. iconoclast
පිළිගත් මතය
n. tenet
පිළිගත් මෝස්තරය
n. vogue