සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2795
පිළිකාකාරකය
පිළිකාජනක
පිළිකාජනකය
පිළිකාව
පිළිකැඩිය
Law. counterpart
පිළිකැණිය
Civ. shovel
පිළිකැවුම
Acc. feed back
පිළිකිරනවා
පිළිකුරුව
Ele. repeater
පිළිකුල
1. n. abhorrence
2. n. abomination
3. n. aversion
4. n. contempt
5. n. disdain
6. n. disgust
7. n. loathing
8. n. odium
9. Log. repugnance
10. n. revulsion
පිළිකුල ඇති කරනවා
පිළිකුල ඇතිවෙනවා
vti. nauseate
පිළිකුල කේන්තිය අඟවන ආලාපයක්
n. shit
පිළිකුල දනවන ආලාපයක්
පිළිකුල ලැජ්ජාව හඟවන නිපාත පදයක්
පිළිකුල හෝ අවිශ්වාසය හඟවන ඇමතුමක්
පිළිකුල හෝ වමනය දනවන දෙය
පිළිකුල්
1. Soc. averse
2. a. disgusting
3. icky
පිළිකුල් ඇති කරන
a. repellent
පිළිකුල් උපදවන
1. a. disgusting
2. a. fulsome
3. a. obnoxious
4. a. repulsive
පිළිකුල් උපදවනවා
vti. sicken
පිළිකුල් කටයුතු
1. a. abhorrent
2. a. abominable
3. a. objectionable
4. a. odious
5. a. rank
පිළිකුල් කරනවා
පිළිකුල් කරන්නා
n. abhorrer