ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 188
assume
1. Law. අපකල්පනය කරනවා
2. අභ්යපගමනය කරනවා
3. Law. අභ්යුපගමනය කරනවා
4. v. ආරූඩ කරගන්නවා
5. v. ආරෝපණය කර ගන්නවා
6. vt. ආරෝපණය කරගන්නවා
7. v. උඩඟු වෙනවා
8. vt. උපකල්පනය කරනවා
9. vt. තමා වෙත භාරගන්නවා
10. v. පිළිගන්නවා
11. v. භාර ගන්නවා
12. vt. සලකා ගන්නවා
assumed
1. Law. අපකල්පිත
2. අභ්යපගත
3. Law. අභ්යුපගත
4. a. ආරුඩ
5. adj. ආරූඩ කර ගත්
6. a. ආරූඩ කරගත්
7. a. බාරගත්
8. adj. භාරගත්
9. adj. සිතා ගත්
assumed name
Law. ආරූඩ නාමය
assuming
1. a. අහංකාර
2. a. නැති බල පෙන්වන
3. a. බාර ගන්නා
assumption
1. අභ්යපගතය
2. අභ්යපගමනය
3. Law. අභ්යුපගතය
4. Psy. අභ්යුපගමනය
5. n. අහංකාරය
6. අහ්යුපගමය
7. n. උපකල්පනය
8. Law. උපකල්පිතය
9. adv. කල්පිත
10. n. කල්පිතය
11. පරිකල්පනය
12. n. බාරගැනීම
13. n. සිතා ගැනීම
assumptive
a. උපකල්පිත
assurance
1. n. අහංකාරකම
2. n. ආත්ම විශ්වාසය
3. Law. ආරක්ෂණය
4. n. රක්ෂණය
5. n. සහතික කිරීම
6. n. සහතික ලෙස කීම
7. සහතික වීම
8. n. සහතිකය
9. n. සැක නැති වීම
assure
1. Law. ආරක්ෂණය කරනවා
2. vt. දැනගන්නවා
3. vt. ධෛර්ය්යමත් කරනවා
4. Mng. සහතික කරනවා
5. Mng. සහතික වෙනවා
assured
1. Law. ආරක්ෂිත
2. Law. ආරක්ෂිතයා
3. adj. රක්ෂිත
4. n. රක්ෂිතයා
5. adj. සහතික කළ
6. a. ස්ථිර
7. adj. ස්ථීර
8. a. සැක නැති
assuredly
adv. සහතික ලෙස
assuredness
assurer
assurgent
assymmetrical
assyriology
astable
astasia
astatic
astatic galvanometer
astatine
Che. ඇස්ටටීන්
aster
astereognosis
1. Psy. අස්ථෛරීඥෙයය
2. ස්පර්ශානිශ්චය (ස්පර්ශ-අනිශ්චය)