ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 189
asteriscus
asterisk
1. Oth. ඇස්ටරිස්කය
2. n. තරු ලකුණ
3. Oth. තරු සලකුණ
4. n. තාරකා චිහ්නය භෙවත් තරු ලකුණ
5. n. තාරකා ලක්ෂණය
asterism
1. n. තාරකා රාශිය
2. නක්ෂත්රය
3. n. නැකත
asterium
Che. ඇස්ටීරියම්
astern
asteroid
1. Mat. ක්ෂුද්ර ග්රහයා
2. n. ක්ෂුද්රග්රහයා
3. n. ග්රහකය
4. n. ග්රහාංශුව
5. Soc. ග්රහාභය
asteroidea
asteroids
asthenia
1. Psy. අනූර්ජ්යය
2. n. ගිලන් බව
3. n. දුබලකම
4. දුර්වලකම
asthenic
Psy. අනූර්ජක
asthenopia
Psy. අනූර්ජදෘෂ්ටිය
asthenosphere
n. අධෝගෝලය
asthma
1. n. ඇදීම
2. n. ඇදුම
3. Med. ඇඳුම
4. n. ඊළ
5. n. මුහ
6. n. මුහරෝගය
7. Med. මූහ
8. n. ශ්ලේෂ්මාව
9. st. ශ්වාස
10. n. ශ්වාස රෝගය
11. n. ශ්වාසරෝගය
asthmatic
astichous
Bot. අපංක්තික
astigmatism
1. අවිශදු දෘෂ්ටිකතාව
2. Psy. ඇස්ටිග්මැටිසම
3. Phy. විෂම දෘෂ්ටිකතාව
4. විෂමදෘෂ්ටිකත්වය
5. n. විෂමදෘෂ්ටිකතාව
astipulate
Bot. නිරුපපත්රී
astir
1. අවදිවූ
2. ඇඳෙන් බට
3. ඇවිස්සුණු
4. උද්යෝග
5. adv. උද්යෝගීව
6. adj. කලබල
7. adv. කලබලයට පත්ව
8. adj. ක්රියාකාරී
9. adv. ක්රියාකාරීව
10. adv. නැගිට
11. සක්රීයව
astomatous
adj. අමුඛ
astomous
1. නිර්පුටිකා
2. නිර්මුඛ
3. නිෂ්පුටිකා
4. Bot. විමුඛ
astonish
1. v. පුදුම කරනවා
2. v. පුදුම වෙනවා
3. vt. පුදුමයට පත් කරනවා
4. vt. මවිත කරනවා
5. v. විස්මය දනවනවා
6. vt. විස්මයට පත් කරනවා
astonishing
astonishment
1. n. පුදුමය
2. n. පුදුමයට පත් කිරීම
3. n. මවිතය
4. n. විස්මය
5. n. විස්මයට පත් කිරීම
6. prep. හි
astound
1. vt. තෝන්තු කරනවා
2. vt. පුදුමයෙන් ආකුල කරනවා
3. v. විස්මයට පත් වෙනවා