ඇඳුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අඳින වස්ත්‍රය; ඇඟලන රෙදි පෙරෙදි කට්ටලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. apparel
2. Med. asthma
3. n. cladding
4. n. costume
5. n. coupling
6. n. dress
7. n. garment
8. n. guise
9. n. habiliment
10. nightie
11. nighty