සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 616
ඇඳු වැස්ම
ඇඳුනුම්කම
ඇඳුම
1. n. apparel
2. Med. asthma
3. n. cladding
4. n. costume
5. n. coupling
6. n. dress
7. n. garment
8. n. guise
9. n. habiliment
10. nightie
11. nighty
ඇඳුමක v හැඩයේ කර
n. v neck
ඇඳුමක අත දමන සිදුර
n. armhole
ඇඳුමකට කැපූ සැලැස්ම
n. cut out
ඇඳුමක් පුංචි කරනවා
ඇඳුම්
1. n. attire
2. n. clothes
3. n. clothing
4. n. raiment
5. n. togs
ඇඳුම් මදිනවා
vt. press
ඇඳුම් අඳිනවා
ඇඳුම් අඳින්නා
n. wearer
ඇඳුම් අල්මාරිය
n. wardrobe
ඇඳුම් අලුත් වැඩියා කිරිම
ඇඳුම් අහුරන පෙට්ටිය
n. trunk
ඇඳුම් ආදිය ගළවනවා
vt. doff
ඇඳුම් ආදී අවශ්‍ය දේ
n. fitout
ඇඳුම් ආයිත්තම්
ඇඳුම් ඇඟලනවා
v. clothe
ඇඳුම් ඇන්දවීම
n. caparison
ඇඳුම් ඇඳ බලනවා
ඇඳුම් ඇඳීම
n. dressing
ඇඳුම් ඉවත් කරනවා
ඇඳුම් කට්ටලය
1. n. accoutrement
2. attire
3. n. suit
ඇඳුම් කපන්නා
n. cutter