මුහ
muha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුඛය ; කට.
2. මුඛරෝගය.
3. මුවාව ; ආවරණය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. මුච්ඡායං, අදස්සනෙච මුසපත්වීමෙහි, නොදැක්මෙහි, මුහ්යති, මුසපත් වෙයි.
√ දි. අදස්සනෙ, නොදැක්මෙහි, මුය්හති පම්මුයහති, මුළාවෙයි. (පි. 428)