සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3414

මුසුන

n. broom

මුසුන් පාදය

cleaning-foot

මුසුප්පු

a. senseless

මුසුව

1. Civ. mix
2. Civ. mixture

මුසොලීනි අනුගමනය කරන්නා

n. fascist

මුසොලීනිගේ පාක්ෂිකයා

n. fascist

මුහ

1. n. asthma
2. adj. asthmatic

මුහරෝගය

n. asthma

මුහු

1. a. mature
2. a. mixed

මුහුං

1. n. culture
2. n. mix

මුහුකරනවා

v. mix

මුහුකිරීම

conflation

මුහුකුරනවා

v. mature

මුහුකුරා ගිය

a. mature

මුහුකුරා යනවා

1. vt. mature
2. vt. grow up

මුහුණ

1. n. countenance
2. n. face
3. n. front
4. n. visage

මුහුණ අකුළා ගන්නවා

n. screw up

මුහුණ පානවා

1. v. confront
2. vt. face

මුහුණ පිළිබඳ වූ

a. facial

මුහුණ පුලුටු කරනවා

vi. grimace

මුහුණ රතු වනවා

v. blush

මුහුණ රතු වීම

n. blush

මුහුණ රතු වූ

a. rubicund

මුහුණ රතු වෙනවා

vi. blush