මුහුං

muhuṃ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මිශ්‍රකරන දෙය ; යම්කිසි දෙයක් මිදවීමට එක් කරන ද්‍රව්‍ය.
2. වෙන් වෙන් වර්ගවලට අයත් ජනක එක්වීමෙන් හටගත් උපත ; සංකලනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. නැවත නැවත යනාර්‍ථයෙහි. (පි. 428)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. culture
2. n. mix

Digital Pāḷi Dictionary