මුහුකරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මෝරනවා ; පැසෙනවා ; පරිණත බවට පත්වෙනවා.
2. මිශ්‍ර කරනවා ; කලවම් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. mix