මුහන්දිරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නුදුරු අතීතයෙහි සිවිල් පාලන කටයුතුවල නියුක්ත වූ නිලධාරි පදවියක්.
2. යටත්විජිත යුගයේ රජයෙන් පිරිනැමුණු නම්බුනාමයක්.
3. කර්මාන්තයක හෝ කාර්ය අංශයක ප්‍රධානයා.