ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 190

astounded

a. තෝන්තු කරන ලද

astr.

දශාව

astraddle

adv. පාදෙපසට ලා හිඳින ඉරියව්වක්

astragal

n. කුළුණු ලීස්තරය

astragalo-scaphoid

ප්‍රකූර්ච-ද්‍රෝණ්‍යාභය

astragalus

1. Med. ප්‍රකූර්චය
2. n. විළුඹු ඇටය

astrakanite

Che. ඇස්ට්‍රකනයිට්

astrakhan

n. රුසියානු බැටළු වර්ගයක වක් වූ අඳුරු රැළි ගැසුණු ලො

astral

1. adj. තරු
2. adj. තාරකාමය
3. a. තාරකාවලට සම්බන්ධ
4. adj. දිව්‍යමය

astral-body

සූක්ෂ්ම දේහය

astral-plane

භූවර්ලොකය

astraphobia

1. Psy. අශනි භීතිකාව
2. n. අශනීභීතිකාව

astray

1. adv. නොමග යන
2. n. නොමඟ
3. adv. නොමඟ ගොස්
4. adv. මුළා වී

astrict

1. v. තද කරනවා
2. v. බඳිනවා
3. v. හිර කරනවා

astride

1. adv. කකුල් පළල් කර
2. adv. පා විහිදුවා

astringe

1. v. තද කරනවා
2. v. හිර කරනවා

astringency

1. n. කසට ද්‍රව්‍යය
2. n. කහ ගතිය
3. n. කහට ඇති වීම
4. Art. කහට ගතිය

astringent

1. කටුක රස
2. adj. කසට
3. n. කසටද්‍රව්‍යය
4. Med. කසටය
5. n. කහට
6. a. කහට ඇති
7. කහට රස
8. a. රූක්ෂ
9. a. හම හකුළුවන

astroazimuth

Sur. තාරා උද්දිගංශය

astrochanite

Che. ඇස්ට්‍රොකනයිට්

astrochemistry

Che. නක්ෂත්‍ර රසායන විද්‍යාව

astrocyte

n. තරු සෛලය

astrofix

1. තාරාස්ථාපනය
2. Sur. තරු මඟින් පිහිටුවීම

astroid

1. n. තාරාභය
2. n. තාරාවලය