ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 191

astrolabe

1. Phy. තරික්සුව
2. n. තරු මාලිමාව
3. n. තරුමාලිමාව

astrolobe

තරික්සුව(උපකරණයකි)

astrologer

1. n. කේන්දර කාරයා
2. n. ගණිතයා
3. n. ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා
4. Soc. ඡ්‍යෝතීර්වේදියා
5. ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥයා
6. ජ්‍යෝජිතීර්වේදියා
7. n. දෛවඥ
8. n. දෛවඥයා
9. n. නක්ෂත්‍රඥයා
10. n. නක්ෂත්‍රාචාර්ය
11. Soc. නැකත්කරුවා

astrological

1. a. ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය පිළිබඳ
2. ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය පිළිබඳ

astrologist

1. n. ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා
2. ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥයා
3. n. දෛවඥයා

astrology

1. n. ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය
2. Soc. ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය
3. ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය
4. ජ්‍යෝජිතිෂ්ශාස්ත්‍රය
5. n. තාරකාශාස්ත්‍රය
6. n. ද්‍යෝ
7. n. ද්‍යෝසත
8. n. ද්‍යෝසතර
9. දෝ
10. දෝසත
11. දෝසතර
12. n. නක්ෂත්‍රය
13. n. හෝරාශාස්ත්‍රය

astrometer

n. තාරකාමානය

astronaut

1. n. අජටාකාශගාමියා
2. n. අභ්‍යවකාශගාමියා
3. Soc. අභ්‍යාවකාශගාමියා
4. n. ගගනගාමියා
5. Phy. තරු නැවි

astronautical

1. adj. අජටාකාශගාමී
2. adj. ගගනගාමී

astronautics

1. n. අජටාකාශවිද්‍යාව
2. n. අභ්‍යවකාශ විද්‍යාව
3. Che. නක්ෂත්‍රියාටනය

astronomer

1. n. තාරකා ශාස්ත්‍රඥයා
2. n. තාරකාවිද්‍යාඥයා
3. Phy. නක්ෂත්‍ර විද්‍යාඥයා

astronomical

1. a. ඉතා ඉහළ
2. a. තාරකා ශාස්ත්‍රය පිළිබඳ
3. adj. තාරකාවිද්‍යාත්මක
4. Geo. නක්ෂත්‍ර
5. නක්ෂත්‍රීය

astronomical telescope

Phy. නක්ෂත්‍ර දුරේක්ෂය

astronomical unit

1. n. නක්ෂත්‍ර ඒකකය
2. Che. නක්ෂත්‍ර දූර ඒකකය

astronomy

1. n. තාරකා විද්‍යාව
2. n. තාරකා ශාස්ත්‍රය
3. n. තාරකාවිද්‍යාව
4. n. තාරකාශාස්ත්‍රය
5. n. නක්ෂත්‍ර විද්‍යාව
6. Mat. නක්ෂත්‍රය

astropecten

ඇස්ට්‍රොපෙක්ටන්

astrophyllite

1. ඇස්ට්‍රොෆිලයිට්
2. නක්ෂත්‍රලෝලී

astrophysical

adj. තාරකාභෞතික විද්‍යාත්මක

astrophysicist

n. තාරකාභෞතිකවිද්‍යාඥ

astrophysics

1. n. තාරකා භෞතික විද්‍යාව
2. n. තාරකා භෞතිකවිද්‍යාව
3. Che. නක්ෂත්‍ර භෞතික විද්‍යාව
4. Phy. නක්ෂත්‍ර භෞතිකය
5. n. නක්ෂත්‍රභෞතය

astrosclereid

තාරකාකාර උපලසෛලය

astute

1. a. කපටි නුවණ ඇති
2. adj. කපටි නුවණින් යුතු
3. a. චතුර
4. adj. තීක්ෂණ
5. adj. නිපුණ
6. adj. ශූර

asunder

1. adv. කැබලිව
2. adv. කැබලිවලට
3. adv. දෙකඩව
4. adv. විසිරී
5. adv. වෙන්ව

asura

1. n. දිත්
2. st. සුරරිපු