ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 192
asyllabical
Oth. අමාත්ර
asylum
1. n. අසරණයන්ට උපස්ථානාගාරය
2. n. ආරක්ෂාව
3. n. උන්මත්තකාගාරය
4. n. පිස්සන් කොටුව
5. Law. රක්ෂණ ස්ථානය
6. n. රක්ෂස්ථානය
7. n. රක්ෂාස්ථානය
asymbolia
Psy. සංකේතාඥේයතාව
asymmetric
asymmetric(asymmetrical)
asymmetrical
asymmetry
1. n. අසමමිතිය
2. n. ඉලංගු නැති බව
3. n. නොගැළපීම
4. n. නොගැළපෙන බව
asymptote
asymptotic
Log. ස්පර්ශෝන්මුඛ
asynapsis(asyndesis)
asynaptic(asyndetic)
asynchronism
asynchronous
1. Phy. අසමමුහුර්තක
2. Ele. අසමමුහූර්තක
asyndetic
Oth. හරස් යොමු රහිත
asynergia
asyngamic
at
1. prep. කාලය දැක්වීමේදී යෙදෙන නිපාතය
2. adv. කෙරෙහි
3. prep. ගණන දැක්වීමේදී යෙදෙන නිපාතය
4. prep. දී
5. prep. නිසා
6. prep. බැගින්
7. prep. වෙත
8. prep. ස්ථානය දැක්වීමේදී යෙදෙන නිපාතය
9. prep. හි
10. prep. ළග
at a loss
n. අවිනිශ්චිත
at a premium
1. Acc. අධි මිලට
2. Mng. අධිමිලට
3. adv. සාමාන්ය වටිනාකමට වැඩියෙන්
at all
1. adv. කොභෙත්ම
2. adv. යන්තම් වත්
at all costs
1. ph. කීයට නමුත්
2. ph. මොනවා වුවත්
at any rate
1. adv. අඩු ගණනේ
2. adv. කොහොම නමත්
at ease
at first
adv. මුලදී