අවිනිශ්චිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විනිශ්චය නොකළ; විසඳුමක් හෝ තීරණයක් නැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විසඳුමක් හෝ තීරණයක් හෝ නොමැති (සං. අවිනිශ්චිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. debatable
2. a. disputable
3. a. inconclusive
4. a. pendant
5. a. pendent
6. a. theoretical
7. Acc. uncertain
8. a. undecided
9. a. undetermined
10. n. at a loss