ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 193
at first sight
1. adv. දුටු වහාම
2. adv. දුටු විගසම
3. adv. බැලූ බැල්මට
at heart
ph. ඇත්ත වශයෙන්
at home
1. n. ප්රිය සම්භාෂණය
2. adv. ප්රිය සම්භාෂණයට සූදානම්ව
3. n. සම්භාෂණෝත්සවය
4. n. හරහට
5. adv. හොඳට පළපුරුදු ඇති ව
at large
1. a. නිදහසේ
2. a. නිදැල්ලේ
3. a. සවිස්තරව
4. a. හිරෙන් පැන ගොස්
at last
adv. අන්තිමේදී
at least
1. adv. අඩු ගණනේ
2. adv. ඉතා අඩු වසයෙන්
3. adv. කොකෙහාම නමුත්
4. adv. යටත් පිරිසෙයින්
5. adv. වෙන බැරි වුණත්
at leisure
at length
at long last
1. adv. අන්තිමේදී
2. adv. බොහෝ කල් ගොස්
at most
1. adv. ඉතා වැඩි වුවත්
2. adv. වැඩිම වුවොත්
at once
1. adv. එක පාරට
2. adv. එක විට
3. adv. එකසැරේට
4. adv. බකස් ගාලා
5. adv. යමක් කළ විගසම
6. adv. වහාම
7. adv. හැටියේම
at random
1. adv. කලින් කල්පනා නොකොට
2. adv. බලාපොරොත්තුවක් නැතිව
3. adv. සූදානමක් නැතිව
at rest
at sea
1. n. අන්දුන් කුන්දුන් වූ
2. n. ගොඩබිමෙන් ඈත් වූ
at the least
1. adv. ඉතා අඩු වසයෙන්
2. adv. කොකෙහාම නමුත්
3. adv. යටත් පිරිසෙයින්
4. adv. වෙන බැරි වුණත්
at the most
1. adv. ඉතා වැඩි වුවත්
2. adv. උඩත් පිරිසෙයින්
at the same time
at times
1. conj. බාග වේලාවට
2. adv. බාගවෙලාවට
3. conj. සමහර විටෙක
at will
1. adv. කැමති සේ
2. Law. කැමැත්ත පරිදි
3. Law. ස්වච්ඡන්ද
at-home
1. ගෙදර සාදයක්
2. ප්රිය සම්භාෂණය
3. හරහට
atabrin
atacamite
Che. ඇටැකමයිට්