ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 194
atakamite
Che. ඇටැකමයිට්
atalaya
n. අට්ටාලය
ataraxia
1. n. නිහැඬ්යාව
2. නිහැඬියාව
3. Log. මධ්යස්ථතාව
4. Log. සන්සුන්බව
ataraxy
atavism
1. n. අතීත තත්ත්වයට පෙරළීම
2. n. අතීතාභරණය
3. Soc. අතීතාහරණය
4. Psy. ආතව වාදය
5. n. ආතවවාදය
atavistic
Bot. අතීතාහෘත
ataxia
1. n. අනත්වය
2. n. අනන්වය
3. පේශි අසමායෝගිතාව
ataxiagraph
Psy. අනන්වය රේඛය
ataxiameter
Psy. අනන්වය මානය
ate
v. කෑවා
atelectasis
atelier
1. n. කලාගාරය
2. n. චිත්රාගාරය
3. Aes. නිර්මාණ කුටිය
4. වත්රාගාරය
5. ශිල්පාගාරය
6. n. ශිල්පායතනය
aterian
Soc. අතීරියානු
atheism
1. Law. අදේව වාදය
2. n. අදේවවාදය
3. n. අනිශ්වරවාදය
4. n. දෙවියකු නැතැයි විශ්වාසය
5. n. නාස්තික වාදය
atheist
1. n. අදේව දෘෂ්ටිකයා
2. n. අදේවවාදියා
3. n. අනිශ්වරවාදියා
4. Sta. අනීශ්වරවාදියා
atheistic
Law. අදේවවාදී
athermanous
adj. අතාපදායී
atheroma
Med. ඇතිරෝමා
atherosclerosis
athirst
1. a. උත්සුක
2. a. තදබල ආශාවෙන් යුක්ත
3. දැඩි ආශාවෙන් යුක්ත
4. a. පිපාසය ඇති
5. පිපාසිත වූ
athlete
1. n. ක්රීඩකයා
2. n. දේහ ශක්තිය ඇත්තා
3. n. මල්ලක්රීඩකයා
athletic
1. a. මලල ක්රීඩා
2. Psy. මල්ල
3. adj. මල්ලක්රීඩා
athletics
1. n. මලල ක්රීඩා
2. n. මල්ලක්රීඩා