ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 195
atlantic
a. අත්ලාන්තික
atlantic ocean
Geo. අත්ලන්තික් සාගරය
atlas
1. Geo. ඇට්ලසය
2. Med. ඇට්ලස්
3. n. සිතියම් පොත
4. n. සිතියම් සංග්රහය
atmology
atmolysis
1. Phy. වාය්වංශනය
2. වායු ප්රභේදනය
3. n. වායුවිශ්ලේෂණය
atmometer
Bot.Che. ඇට්මොමීටරය
atmos
Che. වායුගෝලය
atmosphere
1. n. අන්තරීක්ෂය
2. n. ආකාශය
3. n. ආශ්රය
4. n. ගුවන්තලය
5. පරිසරය
6. n. වාතාවරණය
7. n. වායුගෝලය
atmospheric
1. a. වාතය පිළිබඳ
2. adj. වායුගෝලීය
atmospheric condition
Geo. වායුගෝලීය තත්ත්වය
atmospheric electricity
Che. වායුගෝලීය විද්යුතය
atmospheric pressure
atmospherical
a. වාතය පිළිබඳ
atmospherics
1. n. වායුගෝලීය කැළඹීම
2. Ele. වායුගෝලීය කැළැඹීම
3. Phy. වායුගෝලීය කැළැඹීම්
atmotheraphy
Che. වාෂ්ප චිකිත්සාව
atocia
atoll
1. n. අතල මැද ජලාශයන් ඇතිව සෑදුණු හිරිගල් දිවයින
2. Bot. අතොල
3. Geo. අතොළුව
4. n. මැද ජලාශයක් ඇතිව සෑදුණු හිරිගල් දිවයින
atollon
Geo. අටෝල
atolls
atom
atom bomb
atom-bomb
atomic
1. a. අණු
2. adj. පරමාණු
3. a. පරමාණු හා සම්බන්ධ
4. a. පරමාණුක
atomic bomb
Phy. පරමාණුක බෝම්බය