අණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ද්‍රව්‍යයක් බෙදිය හැකි ඉතා කුඩා කොටස; ද්‍රව්‍යයක කුඩාම පංගුව; පරමාණුව.
2. නා. සියුම් මිනුම් ප්‍රමාණයක්; කලා හතරක කාල ප්‍රමාණය.
3. නා. දඬුවම.
4. නා. නියෝගය; අණ; ආඥාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. atom
2. n. molecule
3. n. particle