සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 76
අණු දක්නය
n. microscope
අණු ප්රක්ෂේපකය
Phy. microprojector
අණු සේයා පටිය
අණු-ධ්රැවණේක්ෂය
අණු-ධ්රුවණේක්ෂය
අණුක
Che. molecular
අණුක ද්වය
අණුක භාරය
Che. molecular weight
අණුක ව විද්යාව
Bot. molecular biology
අණුක සංස්තරය
අණුක සූත්රය
Che. molecular formula
අණුකතාව
අණුකයා
Psy. animalcule
අණුකස්වරතාව
Psy. microphonia
අණුජීවියා
1. microbe
2. micro-organism
අණුදේහය
n. corpuscle
අණුප්ලවාංග
අණුභේදනය
අණුමයික්රෝනය
Che. amesite
අණුව
අණුවාදය
n. atomism
අණුවිශ්වය
Psy. microcosm