සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 75

අණ්ඩාණූධානිය

1. Bot. archegone
2. Bot. archegonium

අණ්ඩාධිකරණය

1. Law. assize
2. Law. commission

අණ්ඩාභ

1. Bot. ovoid
2. Bot. ovoidal

අණ්ඩාවාර පාදය

oostegopod

අණ්ඩාවාරකය

oostegite

අණ්ඩෝද්භවය

Bot. oogenesis

අණ්වීක්ෂ කදාව

Bot. microscope slide

අණ්වීක්ෂ ඡායාරූපය

Civ. photomicrograph

අණ්වීක්ෂ තටුව

Phy. microscope stage

අණ්වීක්ෂ රේඛණය

micrography

අණ්වීක්ෂ රේඛනය

Che. micrography

අණ්වීක්ෂ-ප්‍රතික්‍රියාව

microreaction

අණ්වීක්ෂඥයා

microscopist

අණ්වීක්ෂඥුයා

microscopist

අණ්වීක්ෂණය

Phy. microscopy

අණ්වීක්ෂය

Psy. microscope

අණ්වීක්ෂික විචඡේදනය

microdissection

අණ්වීක්ෂික විච්ඡේදුනය

microdissection

අණ්වීක්ෂීය

Psy. microscopic

අණිය

n. acne

අණීය

Med. acne

අණීය ජපාකය

Med. acne rosacea

අණීය වෘන්දකය

Med. acne vulgaris

අණු

1. a. atomic
2. Acc. micro
3. a. minute
4. molecules
5. a. small