අණ්ඩෝද්භවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[අණ්ඩ + උද්භවය]
(පාරිභා.) නා. බිත්තර හට ගැනීම; ඩිම්බ ඇති වීම හා විකසනය වීම; අණ්ඩ ජනනය (=oogenesis).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. oogenesis
[අණ්ඩ + උද්භවය]
(පාරිභා.) නා. බිත්තර හට ගැනීම; ඩිම්බ ඇති වීම හා විකසනය වීම; අණ්ඩ ජනනය (=oogenesis).
Bot. oogenesis