උද්භවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉපදීම; හටගැනීම; පහළවීම; ප්‍රභවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. birth
2. n. origin