අණු
aṇu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අණුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඉතා කුඩා; සියුම්.- නා.ප්ර. වස්තුවක ඉතා කුඩා කොටස; කුඩා අංශුව (පා. සං. අණු)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අත්යල්පවූ; පු. ඉතා කුඩා දෙය; පරමාණුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ස්වල්පය. පු. පරමාණු. “පරමාණු” බලනු. (පි. 39)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. atomic
2. Acc. micro
3. a. minute
4. molecules
5. a. small
Digital Pāḷi Dictionary
- aṇu 1 adj small; tiny; minute; minuscule
- aṇu 2 adj subtle; fine
- aṇu 3 masc
- aṇu 4 masc