අනු
anu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
උ. පසුව, කැටුව, සමඟ, නැවත, පාසා, පිළිවෙළින්, සමාන, එකඟ, සුදුසු, දෙවැනි, අප්රධාන, උප, කුඩා, ආසන්න, සමීප, යටතෙහි යන අර්ථවල යෙදෙන උපසර්ගයක්.
වි. අනු ව යන; අනුගත; අනුකූල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. පශ්චාද්ර්ත්ථ, අතිශය, සදෘශත්ව. අනුපච්ඡින්න, අනුවෘත්ති, හීන, ද්විතියාර්ත්ථ, අධොභාව, අනුගතාර්ත්ථ, හිතාර්ත්ථ, දෙශ, ලක්ෂණ, වීප්සා, ඉත්ථම්භුත, භාග යන මෙහි. (පි. 61)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. ancillary
2. prefix. sub
3. Acc. subsidiary
Digital Pāḷi Dictionary
- anu 1.1 prefix (of space) along; beside
- anu 1.2 prefix (of time) after; every; following
- anu 1.3 prefix more; further; following; after; behind; along
- anu 1.4 ind alongside; following behind
- anu 2.1 adj small; tiny; minute; minuscule [aṇu > anu]