සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 223

අනීතික

Law. illegal

අනීතිකතාව

Law. illegality

අනීතිකරය

Acc. misfeasance

අනීතිය

1. n. impropriety
2. a. unlawful

අනීරීක්ෂණය

non-observation

අනීවාරතේ

1. adv. meaninglessly
2. adv. in vain

අනීශ්වරවාදියා

Sta. atheist

අනු

1. adj. ancillary
2. prefix. sub
3. Acc. subsidiary

අනු අත්සන් කරනවා

Acc. countersign

අනු අත්සන් යෙදීම

Acc. countersign

අනු ඊෂාව

counter-shaft

අනු දරුවා

Soc. stepchild

අනු පරමාණුක

Che. subatomic

අනු පිටපත් කිරීම

Acc. duplicate

අනු රේඛනය

n. tracing

අනු ලැකීම

Phy. transcribe

අනු ලිපිය

facsimile

අනු වර්ගය

subcategory

අනු ශ්‍රීර්ෂ

Acc. columnar

අනු ශීර්ෂ

columnar

අනු හෝ උප ඒජන්සිය

sub-agency

අනු-අල්තාරය

predella

අනු-උත්කර්ෂය

sub-climax

අනු-උන්නතාංශය

co-altitude