අනීතික
anītika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නීතියට එකඟ නොවන; නීත්යනුකූල නොවන්නා වූ; නීති විරෝධී.
2. වි. රීති රහිත; උවදුරු නැති; පීඩා නැති.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. (න+ඊනික) උවදුරු නැති.
න. (න+ඊනික) නීවන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගෙලෙස්බිය නැති, නිරුපද්රැත. න. නිවන. (පි. 61)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. illegal
Digital Pāḷi Dictionary
- anītika adj free from calamity; without adversity; unproblematic; safe; epithet of Nibbāna [na > an + √i > ī + ti + ka anīti + ka]