බුද්ධදත්ත පාලි අකාරාදිය – 33
අනිට්ඨ
3. ප්‍රිය නොවූ.
න. අප්‍රිය දෙය.
අනිට්ඨඞ්ගත
3. නිමාවට නො පැමිණි.
අනිට්ඨිත
3. නො නිමි.
අනින්දිත
3. නින්දා නො ලැබූ.
අනින්දිය
3. නින්දා නො කට යුතු.
අනිමිස
3. ඇසිපිය හෙළීම නැති.
අනියත
3. නිත්‍ය නොවූ; නියමිත නොවූ.
අනිල
පු. වාතය; සුළඟ.
අනිලපථ
පු. අහස.
අනිවත්තන
න. නො නැවතීම.
3. නො නවතින.
අනිසම්මකාරී
පු. පරීක්ෂාවක් නැතිව ක්‍රියා කරන්නා.
අනිස්සර
3. ස්වාමී නොවූ.
අනිස්සුකී
3. ඊර්ෂ්‍යා නැති; නො මසුරු.
අනීක
න. බල ඇණිය; යුද්ධ සේනාව.
අනීකග්ග
න. සේනාවන්ගේ පෙරමුණු කොටස.
අනීකට්ඨ
පු. රජුගේ ශරීරාරක්ෂකයා.
අනීකදස්සන
න. සේනාව පිරික්සා බැලීම.
අනීඝ
3. කෙලෙස්නැති; දුක් නැති; දුක් නැති.
න. නිවන.
අනීතික
3. (න+ඊනික) උවදුරු නැති.
න. (න+ඊනික) නීවන.
අනුකංඛී
3. බලාපොරොත්තු වන්නා.
අනුකන්තති
(අනු+කන්ත+අ) හාරා කපයි.
අනුකම්පක
3. අනුකම්පා කරන්නා; කාරුණික.
අනුකම්පති
(අනු+කම්ප+අ) කරුණා කෙරේ.
අනුකම්පන
න. කරුණාකිරීම.