අනුකම්පක
anukampaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අනුකම්පා කරන්නා; කාරුණික.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අනු+කම්ප √ භු. කම්පනෙ. කම්පාවීමෙහි +ණුවු=අක) අන්යයා කෙරෙහි අනුකම්පා කරන, දයාව පෙන්වන, කරුණා ඇති. (පි. 61)
Digital Pāḷi Dictionary
- anukampaka adj caring (for); compassionate (towards); kind (to); concerned (for) [anu + √kamp + ā + ka anukampā + ka]