අනීක
anīka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. බල ඇණිය; යුද්ධ සේනාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. යුද්ධසෙනාව, භටහමුදාව. (පි. 61)
Digital Pāḷi Dictionary
- anīka nt army; military unit; squadron; force [√an + īka]
anīka
න. බල ඇණිය; යුද්ධ සේනාව.
න. යුද්ධසෙනාව, භටහමුදාව. (පි. 61)