අනියත

aniyata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නියත නොවූ; අවිනිශ්චිත; ස්ථිර නොවූ
2. වි. වෙනස් වනසුලු.
නා.ප්‍ර. (විනය.) පාරාජිකා, සංඝාදිසේස, පාචිත්තිය යන තුන් ආපත්ති වර්ගය අතුරින් කවර එකකට අසු වේ දැයි නියත ලෙසින් කිය නොහැකි ඇවැත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිත්‍ය නොවූ; නියමිත නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නියත නොවූ, නිශ්චයක් නැති, එකාන්ත නොවන. (පි. 60)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. indefinite
2. a. indeterminate
3. a. loose
4. Aes. occasional
5. a. uncertain
6. Psy. variable

Digital Pāḷi Dictionary