සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 218

අනිත්‍යව

adv. transitorily

අනිථි භාෂාව

xenoglossia

අනිථි භීතිකා ඇත්තකුගේ ලක්ෂණ ඇති

a. xenophobic

අනිද්‍රාව

Psy. insomnia

අනින

adj. cloying

අනින කොට කඩුව

n. dagger

අනිනවා

1. v. butt
2. v. cloy
3. vt. dig
4. vt. jag
5. vti. plunge
6. vti. poke
7. vi. stick
8. v. sting
9. v. strike
10. vt. dig into

අනින්ද්‍රියික

non-sensuous

අනින්දිත

1. a. blameless
2. a. irreproachable

අනිපත්‍ර

ebracteate

අනිපාත

non-deciduate

අනිපුණ

Soc. unskilled

අනිමාලියා

Soc. animalia

අනිමාව

Psy. anima

අනියත

1. a. indefinite
2. a. indeterminate
3. a. loose
4. Aes. occasional
5. a. uncertain
6. Psy. variable

අනියත ආකාරයට

adv. indefinitely

අනියත විශාල සංඛ්‍යාවක්

n. zillion

අනියත සංඛ්‍යාව

Mat. x

අනියතතා මූලධර්මය

Log. uncertainty principle

අනියතතාව

1. indeterminacy
2. Psy. uncertain
3. Mng. uncertainty

අනියතවාදය

Soc. indeterminism

අනියතාකාර

a. amorphous

අනියති වාදය

Mat. indeterminism

අනියතිවාදය

Log. indeterminism