අනිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අඟින්, හිසින් හෝ දළින් පහර දෙනවා; සිදුරු වන ලෙස පහර දෙනවා.
2. ක්රි. (විළුඹ, දණ, වැළමිට ආදි කෙළවරක්) පෘෂ්ඨයක වද්දවනවා/ ඝට්ටනය කරනවා.
3. ක්රි. වංචාවෙන් පැහැර ගන්නවා; රවටා ගන්නවා; අලාභ කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. butt
2. v. cloy
3. vt. dig
4. vt. jag
5. vti. plunge
6. vti. poke
7. vi. stick
8. v. sting
9. v. strike
10. vt. dig into