සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 217
අනාසංකනීය
Log. indubitable
අනාසක්ත
Aes. disinterested
අනාසක්තිය
අනාසව
a. passionless
අනාහාරය
අනැවැසි
අනික්
අනික් අතට
1. adv. contrariwise
2. adv. conversely
3. adv. rather
4. adv. reversely
5. ph. vice versa
අනික් කම්කරුවන් සමඟ සහයෝගය දැක්වීම පිණිස වැඩ න
අනික් පැත්ත
අනික් පැත්තට පෙරළෙනවා
vt. tip over
අනිකුත් දේ අතර
adv. interalia
අනිකෙකුගේ අගුණ කියනවා
vt. malign
අනිඟියාව
Psy. amimia
අනිච්ඡානුග
Soc. involuntary
අනිච්ඡානුග පේශිය
Med. involuntary muscle
අනිච්ඡාව
Log. nolition
අනිජ
Aes. exotic
අනිත්ය
1. a. changeable
2. a. impermanent
3. a. transient
4. a. transitory
අනිත්ය භාරය
Civ. live load
අනිත්යතාව
1. n. impermanence
2. n. mutability
3. n. transience
අනිත්යබව
අනිත්යභාවය
n. flux
අනිත්යය
1. n. impermanence
2. n. transience