සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 216
අනාවරණ වූ
a. open
අනාවරණය
1. Soc. detection
2. n. discovery
3. Aes. exposition
4. n. exposure
5. Aes. reveal
අනාවරණය කරණ ලද
අනාවරණය කරනවා
1. vt. bare
2. vt. detect
3. Law. disclose
4. vt. discover
5. vt. divulge
6. vt. elicit
7. vt. expose
8. vt. uncover
අනාවරණය කරන්නා
n. discoverer
අනාවරණය කිරීම
1. n. detection
2. Acc. disclosure
අනාවරණය කිරීම්
අනාවරණාත්මක
අනාවර්ත
1. adj. aperiodic
2. non-periodic
අනාවර්තක
Mat. aperiodic
අනාවර්තික
අනාවර්තී
අනාවස්ථික
Soc. unconditional
අනාවාරජ
Law. adulterine
අනාවැකි කියනවා
අනාවැකි කියන්නා
1. n. prediction
2. n. predictor
අනාවැකි කියන්නිය
v. prophetess
අනාවැකි කියහැකි
a. predictable
අනාවැකි කීම
Mat. forecasting
අනාවැකිය
1. Soc. forecast
2. Soc. prediction
3. Soc. prophecy
4. prophesy
අනාවිර්භූත
a. subconscious
අනාවිෂ්ය
Law. inadmissible
අනාවෘත
1. a. exposed
2. a. open
3. a. unconcealed
4. a. uncovered
5. Bot. valvate
අනාවෘත කරනවා
Law. expose