අනාවැකිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මතු කාලයෙහි මෙවැන්නක් වෙතියි කල් තබා කරන ප්‍රකාශය; අනාගත වාක්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. forecast
2. Soc. prediction
3. Soc. prophecy
4. prophesy