අනාවරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නොවැසුණු බව; එළිදරවු වීම.
2. නා. සොයා දැනගැනීම; සැඟවී තිබුණු දෙයක් මතු කර ගැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නොවැසුණු බව (පා. අනාවරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. detection
2. n. discovery
3. Aes. exposition
4. n. exposure
5. Aes. reveal