සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 215

අනානතික රේඛාව

Phy. aclinic line

අනාපතික

1. Sta. uncontingent
2. non-contingent

අනාමය

Psy. well-being

අනාමික

1. Soc. anonymous
2. Law. innominate

අනාමික අවල් පත

aval

අනායත්ත

Inf. independent

අනායත්තතාව

Psy. independence

අනායාස මරණය

n. euthanasia

අනායාසය

n. ease

අනායාසයෙන්

adv. easily

අනාරක්ෂ්‍ය

Psy. indefensible

අනාරක්ෂිත

1. a. naked
2. Bot. nude
3. a. unprotected
4. unsecured
5. insecnsety
6. nude(naked)

අනාරක්ෂීභාවය

Soc. insecurity

අනාර්ත්‍රියාව

Psy. anarthria

අනාර්ද්‍රක

Med. anhidrotic

අනාර්ය

1. a. ignoble
2. a. low

අනාරාධිත

a. uninvited

අනාරෝපිත ප්‍රතීකය

Soc. unconditioned reflex

අනාලංකාර

non-figurative

අනාලනය

Med. intubation

අනාලිප්ත

uncoated

අනාලේපිත

uncoated

අනාවරකය

Phy. detector

අනාවරණ

1. all-pervading
2. a. uncovered
3. a. unobstructed