සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 214
අනාචාරි
Law. adulterous
අනාචාරියා
Soc. adulterer
අනාචාරී
a. licentious
අනාටක
අනාත්ම
අනාථ
1. a. destitute
2. a. forlorn
3. a. forsaken
4. a. friendless
5. a. helpless
අනාථ දරු නිවාසය
n. orphanage
අනාථ දරුවා
අනාථ මඩම
Soc. orphanage
අනාථභාවයට පත් කරනවා
vt. orphan
අනාථයන්ට සරණ වන්නා
අනාථයා
අනාථාලයය
Law. orphanage
අනාදර
1. a. disrespectful
2. a. loveless
අනාදර බව දක්වනවා
1. v. cold-shoulder
2. v. cold shoulder
අනාදරය
1. n. contempt
2. n. disregard
3. n. disrespect
4. n. incivility
5. n. offence
6. n. offense
7. iii-will
8. ill-will
අනාදරය දක්වා ඉක්මනින් යන්නට සලසනවා
vt. show the door
අනාදාල
Law. irrelevant
අනාදැනුම
Psy. premonition
අනාදිමත්
1. a. eternal
2. immemorial
අනාදෙශිත
අනාදේශිත
Che. unsubstituted
අනාධීනත්වය
අනානතික
Phy. aclinic