අනාදර

anādara

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සැලකිලි නැති; පු. නො සැලකිල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ආදර රහිත. පු. පරිභවය, නොසැලකීම. (පි. 58)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. disrespectful
2. a. loveless

Digital Pāḷi Dictionary