බුද්ධදත්ත පාලි අකාරාදිය – 31
අන්වාහිණ්ඩති
(අනු+ආ+හිඩි+අ) අනුව ඇවිදී.
අන්වෙති
(අනු+ඉ+අ) අනුව ඒ; ලුහුබඳී.
අන්වෙසක
පු. සොයන්නා.
අන්වෙසති
(අනු+ඒසු+අ) සොයයි.
අන්වෙසන්ත
3. සොයන; සොයමින්.
අන්වෙසනා
ඉ. සෙවීම.
අන්වෙසී
3. සොයන්නා.
අනාකූල
3. අවුල් නොවූ; නිරවුල්.
අනාගත
3. නො ආ; නො පැමිණි; පු. අනාගත කාලය.
අනාගමන
න. නො පැමිණීම.
අනාගාමි
3. තෙවෙනි ඵලය ලැබූ අය; නො එන්නා (මෙලොවට).
අනාගාමිතා
ඉ. අනාගාමී බව; නො එන බව.
අනාචාරය
පු. වැරදි හැසිරීම.
අනාථ
3. අසරණ; පිහිට නැති.
අනාදර
3. සැලකිලි නැති; පු. නො සැලකිල්ල.
අනාදරිය
න. අගෞරවය.
අනාදාන
න. නො ගැනීම.
අනාදාය
පූ.ක්රි. නො ගෙන.
අනාදිය
පූ.ක්රි. නො ගෙන.
අනාදියිත්වා
පූ.ක්රි. නො ගෙන.
අනාපුච්ඡා
පූ.ක්රි. නො විචාරා.
අනාමට්ඨ
3. අත නො ගෑ; ස්පර්ශ නො කළ.
අනාමය
න. නිරෝගි බව.
3. නිරෝගී.
අනාමසිත
3. අත නො ගෑ; ස්පර්ශ නො කළ.