අනාගාමි

anāgāmi

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තෙවෙනි ඵලය ලැබූ අය; නො එන්නා (මෙලොවට).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (න+ආගාවි) අනාගාමිපුද්ගලයා, උත්පත්තිවශයෙන් කාමභවයට නොඑන ස්වභාව ඇත්තා. (පි. 58)