බුද්ධදත්ත පාලි අකාරාදිය – 32
අනාමාස
3. ස්පර්ශ නො කට යුතු.
අනාමිකා
ඉ. වෙදැගිල්ල.
අනායතන
න. අස්ථානය.
අනායාස
3. කරදර නැති.
අනායාසෙන
ක්‍රි.වි. අපහසුවක් නැතිව.
අනායූහන
උත්සාහ නො කිරීම; රැස් නො කිරීම.
අනාරම්භ
3. අනුන්ට හිරිහැර නැති.
අනාරාධක
3. අදක්ෂ; අනුන්ගේ සිත් නො ගත්.
අනාලම්බ
3. එල්ලීමක් නැති; පිහිට නැති.
අනාලය
පු. තෘෂ්ණා නැති බව; නිවන.
අනාවට
3. නො වසන ලද; විවෘත.
අනාවත්ති
3. නො පෙරළෙන; හැරී නො එන.
අනාවරණ
3. බාධා නැති; වැස්මක් නැති.
අනාවිල
3. නො කැලඹුණු.
අනාවුත්ථ
3. නො විසූ.
අනාසව
3. ආශ්‍රව නැති; රහතන් වහන්සේ.
අනාළ්හික
3. දිළිඳු; සහල් නැළියක්වත් නැති.
අනික්කසාව
3. කෙලෙස් කසටෙන් වෙන් නොවූ.
අනිච්ච
3. නිත්‍ය නොවූ; හැම කල්හි නො පවත්නා.
අනිච්ඡන්ත
3. නො කැමති; නො කැමති වෙමින්.
අනිච්ඡමාන
3. නො කැමති; නො කැමති වෙමින්.
අනිච්ඡා
ඉ. නො කැමැත්ත.
අනිඤ්ජන
න. කම්පා නො වීම.
අනිඤ්ජිත
3. චඤ්චල නොවූ.