අනික්කසාව
anikkasāva
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කෙලෙස් කසටෙන් වෙන් නොවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. බැහැර නොකළ කසට ඇති, මාර්ගපරිපාටියෙන් බැහැර නොකළ කෙලෙස් ඇති. (පි. 59)
Digital Pāḷi Dictionary
- anikkasāva adj impure; corrupt; filthy [na > a + nir + kasāva]