අනිච්ච

anicca

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හැමකල්හි එක සේ නොපවතින; නිත්‍ය නොවන; වෙනස්වනසුලු; අනිත්‍ය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිත්‍ය නොවන (පා. අනිච්ච)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිත්‍ය නොවූ; හැම කල්හි නො පවත්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නිත්‍ය නොවන, සෑමකල්හි නොපවතින. (පි. 59)

Digital Pāḷi Dictionary