අනාලය
anālaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නිවසක් නැති; නිවාසයක් නොමැත්තා වූ,
2. වි. ඇල්මක් නැති; ආශා රහිත; නොඇලෙන.
1. නා.ප්ර. පඤ්චකාමයෙහි නොඇලෙන ස්වභාවය.
2. නා.ප්ර. ආශා නැති බව; අතෘප්තිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තෘෂ්ණා නැති බව; නිවන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ආලය නැති, තෘෂ්ණා රහිත. න. නිවන. (පි. 59)
Digital Pāḷi Dictionary
- anālaya 1 masc non-clinging; non-attachment; non-reliance; unstuck; epithet of Nibbāna [na > an + ā + √lī > lay + *a]
- anālaya 2 masc [na > an + ā + √lī > lay + *a]