අනාලම්බන

anālambana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (අභි.) අරමුණක් නැති; අරමුණක් නොගන්නා; ආලම්බන ස්වභාවයෙන් තොර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අරමුණු නැති, නොඑල්ලෙන, ප්‍රතිෂ්ඨාරහිත. (පි. 59)